Ape rawana apita ayeth one api dnnwa kwda hri ape rawana ayeth enwa eth hitha pilignne na kwadwath dushtaynge wada nisa ape rawana sihimurja una kiylwath😢 ane aiye a gana kiynnko a gana hriyta dagnnkn pissu wage
Hi Gayan, I wish you could do a movie or at least a TV series of this. Obviously, without revealing the actual places or artifacts. With your experience in media/advertising, I think you should. It won't be hard to find the people to invest, right? Probably you have already thought about this :)
nawathath hela weerayan bihiwena bawa bihi una bawa api dana ganne kohomada mahathmaya hadawathinma api kamati oun surakinna oba thuma kiuwa helayo bauddayo kiyala a nokiya kiuwe me sakwithi rajawsrunge deshaya buwaru upadina uthum deepaya nawath rawana maharajathuma anne maithree budungen wiwarana labaganna kiyana aka neda mahathmaya awan dayaka upadinnath api pin karapu minissu neda maha rawana gana danuwath karana ma wisin hamathanama minissu apita hinawenawa mahathmaya dukai un gana itin
හෙළදිව සුරකින්න මව්කුසයෙන් බිහිවන්නා වූ ඒ මහා වීරයාණෙනි දැන් කාලය එළඹී ඇත වඩිනු මැන මේ සිව්හෙළය භාර ගනු සැඟවී තිබුණාවූ මේ මහා ඉතිහාසය නැවත ගොඩගනු මැනවී හෙළ විරුවාණෙනී🙏🙏🙏. සහස්‍ර මුඛරාවනා මේ පින් බීමට කරන්නා වූ ඔබේ පුණ්‍යක්‍රියාව අපි ඉතාමත් අගය කොට සලකන්නෙමු🙏🙏🙏
අපේ කම මේ තරම් ඇස් පනා පිට තියෙද්දි ඇයි කාටවත් කැකුමක් නැත්තේ .
අපේ දරුවන් වෙනුවෙන් අපි අපේ යුතු කම් ඉටු කරමු
ඉතිහාසයක් නැති උන් අපේ ඉතිහාසයත් කොල්ල කෑව. අවාසනාවක මහත. මේ හෙළ බිම පිළිබඳ සත්‍ය කතාව ගොඩ ගන්න වෙහෙසෙන ඔබ අපට වීරයෙක් තෙරුවන් සරණයි ඔබට❤
මට පොඩි කාලෙ නිතර දැක්ක හීනයක් තිබ්බා. අහසෙ යානා ගොඩක් තිබ්බා එතන යුධයක් තිබ්බා. මම හීනෙන් තිගැස්සුනා මාව බලෙන් ඇදගෙන යන්න ගෙදර දොරකඩට කවුද ආවා. මම වෙලාවක මානසික අවපීඩනයකට ලක් උනා අවුරුදු 2-6 වගේ කාලෙ. මේ වෙද්දි මට ලොකු පවුද්ගලික ආශාවන් නෑ. එකම ආශාව මගේ උන් එක්ක යුද්ද කරන එක සාධාරණය වෙනුවෙන්. සමහර විට මම මැරෙයි ලගදි. හැබැයි මම ආයෙත් එනව
දැන් මට තේරෙන නවා එදා හිටපු හෙලවිරුවෝ නැවත ඉපදී ඉතිහාසය මතුකරන්න උරදෙන බව.හෙලබිමට ජයවේවා🎉🎉🎉🎉
හති වැටෙනකම් දුවන මිනිස්සුන්ට නිදහසේ අපේ සත්‍ය ඉතිහාසය ගැන අහන්න ලබා දෙන ඔබට තෙරුවන් සරණයි...! මේ අපේම කතාව අපි ආශාවෙන් අහන කතාව,
අතීත ය ගැන පුදුම හැගීමක් ඇති වෙනවා ඒ හැගීම ඇති කරන ඔබතුමා ට අනේක වාරයක් පින්සිදු වේවා තෙරුවන් සරණයි දීර්ගායු ලැබේවා❤❤❤❤❤❤❤
හෙටක් උදෙසා ජාතික හැඳුනුම්පත සංශෝධනය කිරිමට දරන සක්තියට මාගේ ප්‍රණාමය
ගයාන් සඳකැලුම් මහතාණනි ඔබ තුමාට අපේ හෙල ඉතිහාසය හෙලි පෙහෙළි කරනවාට නොවක් තුතිය ඔබට.ජය ජය අපේ හෙලබිමට ජය!!!❤❤❤❤❤❤❤❤❤❤❤රාවණ රජතුමාට ජය!!!
ස්වාභාවිකව ජීවත් වෙන විදිය අපිට කියලා දෙන්න..සල්ලි කියන දේ අපේ ජීවිතේ අංක 1 වෙලා. මේ උගුලට අහුවෙලා ඉන්න තාක්කල් අපිට රාවණ ඉතිහාසයක් ගැන හිතන්න විදියක් නෑ. එහෙමයි කියලා හිතන එක නාවත්තනේත් නෑ.. කරන්න පුළුවන් පොඩි දේ හරි රාවණ යුගයක් වෙනුවෙන් කරනවා..ගයාන් මහත්මයාට ගොඩක් පින් මේ දේවල් ගැන මේ මතකයන් නැවතත් මේ මහපොළොවට ගෙනවට ❤❤❤
මාගේ හෙල භූමිය නැවත ගොඩනැගීමට ඔබ ගන්නා උත්සාහයට මාගේ ප්‍රණාමය!ජය වේවා ඔබට!🙏❤️
අතීත ආත්මයන් සමග ගනුදෙනු කර අපේ එවුන්ට මග කියාදෙනවට ගයාන් අයියේ ඔයාට ගොඩක් පින් ...හෙලයින්ට ජයවේවා ❤️❤️❤️🔥🔥🔥🔥👍👍👍👍
භීමගිරි මහා සෙනෙවි තුමන්හට ප්‍රණාමවේවා...🙏🙏🙏...හෙලයට ජය...෴
❤ ජයවේවා පළවෙනි කමෙන්ට් එක මගෙන්
චකාුයුධයට ආසකරන අය රවණානිරිදුන්ගේ කාලෙ අය වෙන්නැති යටිහිත්වල තැන්පත්නෙලා ඇති ඒ අතිතය චකාුයුධය නිසා ඒවටිහිත් අවධි වුනොත් ඔබතුමාට නිවන් දකින්න වෙනපිනක් අවශ්‍ය නැහැ කියල මට හිතෙනවා තෙරුවන් සරණයි
හෙළ ඉතිහාසය සුරකින හෙළ වීරයන්ට අනෙක වාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි
සුජාත හෙළයින්ගේ කතාව සමාජ ගත කරන්න ඔබ ගන්නා උත්සහය සඵල වන දිනය වැඩි ඈතක නොවේ
හෙළ බස රැස නැංවීම අපේ කාර්යයට උර දෙන්නන් අතරේ සහස්‍රමුක රාවණා ඔබේ කාර්ය සාර්ථකව කරමින් සිටින්නේ සංසාර පුරුද්දට මයි.
හෙළ විරුවෙක්මයි ඔබ
ජය ශ්‍රී සහස්‍රමුක රාවණා
රාවණා නිරිඳු පිහිටයි 🙏🙏🙏
අපි වේනස් වේනවා ... අපි සුදුස්සන් වනතුරුම 🙏🙏🙏
මාත් ප්‍රාර්ථනා කලේ රට බේර ගන්න හෙලයෙක් මගේ දරුවෙක් වෙලා ඉපදෙවා කියලා ඒ දේ උනා ලොකු වෙද්දි ඉතිහාසය කියලා දෙනවා රට වෙනුවෙන් වැඩ කරන්න
🙏♥️🙏♥️🙏♥️🙏ඹබ තුමාට පින් අයිති වෙිවා "රාවනා උන්වහන්සේට නමස්කාර වෙිවා "
Budusaranai 🙏🙏🙏🙏❤❤❤aththa aththa apita rata wenuwen Enna obata dirgA aysa 🙏🙏❤️🙏🙏🙏
ඔබතුමාගේ වැසටහන් මුලසිට මමත් බලනවා පලවනිඑකේ ඉදන් හරිමඅගෙයි තෙරැවන් සරණයි 🙏🙏🙏
හෙළයට ජය.....!!!
❤❤❤ ස්තුතියි තෙරුවන් සරණයි දෙව් සුව දේශයේ පිහිටයි නිර්මාණ්ශ වෙමු දින පතා උදෑසන සුන්දරතම මිනිත්තුව නරඹන්න දිව්‍යම ආශිර්වාදය ලබාගන්න පුළුවන්.....
GREAT STORY 🎉🎉🎉
❤❤❤ obatuma kiyana sama deyakma niwaredi...jai lankesh...
මේක දානකම් බලන් හිටියේ
Obata godak pin gurutumani.. ape as walata kadulu enwa.. Newatat obata godak pin gurutumani. Jaya
ඔබතුමා ශ්‍රේෂ්ඨ වීරයෙක්, අපේ ප්‍රණාමය.. 🙏🙏🙏
හෙලයට ජය වේවා 🙏🙏🙏 නීරෝගී වේවා සියලු සත්වයෝ
හෙලයට ජය ❤❤❤
බුදුන් ලන්කාවෙ කියන එකට ඉන්දියාවේ ගැතියෝ එලව එලව ගහනවා මුන් ඊලගට රාවණාට අදරය කරන උන්ට ගහන්න ගන්නවා.... අපිට මහා රාවණා මහ රජතුමා විශ්වාසයි
ජයවේවා 🙏🙏❤❤
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😂❤❤❤❤❤
❤❤❤❤❤ helayata jaya obata jaya
ගයාන් මහත්මයා මම දෙයක් කියන්නම්.ඔබතුමා මෙමෙ කතාව කියද්දි විශේෂ කිසිවක් හරියටම කියන්න එපා..මේ මහපොළොවට ආදරේ මිනිස්සු වගේම කපටි කයිරාටික මිනිස්සුත් ඉන්නවා ඒ මිනිස්සුන්ට අවශ්‍ය අපේ දේ රැකගන්න නෙවෙයි .පුලුවන් හැමදෙයක්ම විකුනන් කන්න . ඒ නිසා පරිස්සමෙන් .ඔබතුමාට බුදු සරණයි🙏🙏🙏🙏🙏🙏 ..රාවණ නිරිදු පිහිටයි ....🙏🙏🙏🙏🙏🙏🙏🙏
Mepara gema gahanawa ridenna parahathikareta.ethihaseth ehemai. Aiyage senawe basnahira mage MN hadala Gangnam MN kapu katu me rata dannawa.erai hadadi dannawa mage duka.duka satutu karala denne. aiya API ennawa. oyath ekka baladde API hena podi aiya.eth ratata Loekta Hoda deyak karala thama nm yanne. basnahira🔥
Adarei ravana...obatath gayan aiye❤
❤ ජයවේවා
මේ වැඩසටහන අහද්දී හිතේ ඇතිවන හැඟීම් වචනවලින් කියා නිම කිරීමට නොහැකියි.ඔබතුමාට බොහොමත්ම පින් මේ ඉතිහාසය මතු කිරීම සම්බන්ධයෙන්.❤❤❤❤❤
මාරයි මාරම මාරයි අද දේශනාව බොහෝම පිං ඔබතුමාට නිදුක් නිරෝගී දීර්ඝායු ලැබෙීවා
මගේ හෙළ දේශය නිවැරදි වේවා😍
ජය ශ්‍රී 🎉
Me weshwayee thibennauu siyaluma suba sakthin oba samaga ekkasu wewai adisthana karami
මන්දෝදරී කුමරිය ගැන දීර්ඝ විස්තරයක් කරන්න පුළුවන්ද
aka aeththa😮
ජය♥️🙏
Swabavikawa hithanna,swabavika de karanna.🎉❤❤❤❤❤❤❤
ඔබට දීර්ඝායුශ.....❤
❤❤ ජයෙන් ජයම වේවා ගයාන් අයියන්ඩි ❤❤
තෙරුවන් සරණයි අයියේ
Helayata jaya bolawu
පසුබිමෙන් එක දිගට යන music එක හදන්න...අමාරුය් අහගෙන ඉන්න...කියන එක අහගෙන ඉන්න පට්ට අමාරුය්
.
👍👍👍
Eka aththa..E music eka nisa program eke gunathmaka kama adu wenawa.Mamath keepa serayakma kiwwa.Eth Gayan aiya e gena awadhanaya yomu kare ne.
Attha a music eken me kathawe mulin thibuna quality eka atthema na henama amarui ahagena inna anith music ekka mix wenakota aparade..😢
ජයෙන් ජයම වේවා!
අපේ පරපුරේ ඉතිහාසය කියන විට මගේ අැගේ රුහිරය කකියනවා...☀
භීමගිරි....ඒ නමේ තියන තේජස..💪✊
සිව් helayata ජය ජය ජය වේවා
ඔබතුමාට ගොඩක් පිං
තෙරුවණ්සරණයි රාවන සුරිදු පිහිටයි ❤
Theruvan saranai oba samata 🙏🙏🙏🙏🙏🙏🙏🌼
JAYA WEWA SAHASSRA MUKA RAAWENAA BOSAT TUMANI!🙏🙏🙏❤
🙏🙏
🐄
ජය ශ්‍රී ....!!!!
Jaya wewa sahasra muka rawana.. api adarei a..hela abeetha hela katha wanshayata...
ජය ජය ජය සිරි
❤❤❤❤❤❤හෙලයට ජයවේවා
ජය ධරණී 💪⚔
තෙරුවන් සරනයි
Karunika ayachanaya chakkrayudaya..dinapata paminenna...jaya Wewa sahassramuka maha rawena..🙏🙏🙏❤
නැවත මෙවන් යුගයක් ගොඩනංවා... විශ්වයම දිනන්නට පෙලගැසෙමු❤
Theruwan saranai 0bathumata dalada samidu pihitai adanam parakku una
ජය ශ්‍රී...!!!❤
❤❤❤❤❤❤❤❤❤ math asai pera athma dana ganna
සුබ දවසක්...ස්තුතියි ගයාන්..❤🙏
👍👍♥️
තෙරුවන් සරනයි ....දීර්ඝායුශ වේවා අයියන්ඩියෙ ..❤❤❤ ප්‍රවේශම්න් කටයුතු කරන්න .
තෙරුවන්සරනයි ගුරු දෙවිදුනි ...💖😍💖
සිව්හෙලයට ජයවේවා ❤❤❤❤
❤❤❤❤❤ SIUW HELAYATA JAYA WEVA ❤❤❤
බුදුසරනයි
Adaren ahana kathawak
Ape rawana apita ayeth one api dnnwa kwda hri ape rawana ayeth enwa eth hitha pilignne na kwadwath dushtaynge wada nisa ape rawana sihimurja una kiylwath😢 ane aiye a gana kiynnko a gana hriyta dagnnkn pissu wage
මාණිවත්ථ අභික්ඛම 🎉🎉🎉❤
Obata,udaukaranna,mata,ma,athmaya,,bearevvae,neatha,putea,ravana,dave,odata,reakavatanadavaa❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉😢😢🎉😢
Music wadi nisa karasayata badawak wage..karunakarala poddak shabdaya adukaranna....
Obathumata maha ravana pihitai... 🙏🙏🙏🙏
❤❤ Lanka wen pita hitiyath. Hama Dama ada wen balan innawa
මේ රට හැර අන් රටක් කුමකටද? හැකි ඉක්මනින්ම එන්න බලන්න. ඔයාලා වගේ අය මේ රටට ජාතියට අවශ්‍ය කාලයක්
🌹🌹🌹🌹👍
අර පුරාවිද්‍යා එකේ ඉන්න බූරුවෝ ඉන්නවා නම්..මේ කියන ඒවා හොඳට අහපල්ලා...👈🫵
💜️
Ritigala jiwath una Panchali gana oba thuma monawada danne?
Gayan puthe oya apita weerayek
Hi Gayan, I wish you could do a movie or at least a TV series of this. Obviously, without revealing the actual places or artifacts. With your experience in media/advertising, I think you should. It won't be hard to find the people to invest, right? Probably you have already thought about this :)
කොහොමද ගයාන් සර් අපේ මතක ආයෙ අලුත් කර ගන්නෙ. මට ලොකු විශ්වාසයක් තියෙනව සර්ගෙ මේ කර්තව්‍යයය ගැන. ඒත් මට තියෙන ප්‍රශ්නෙ තමා අපෙන් මේ රටට, රාවණ යුගයකට වෙන්න ඕන යුතුකම කොයි විදියටද? කොහොමද වෙන්න ඕන, මොනාද ඒ කියන එක.❤
nawathath hela weerayan bihiwena bawa bihi una bawa api dana ganne kohomada mahathmaya hadawathinma api kamati oun surakinna oba thuma kiuwa helayo bauddayo kiyala a nokiya kiuwe me sakwithi rajawsrunge deshaya buwaru upadina uthum deepaya nawath rawana maharajathuma anne maithree budungen wiwarana labaganna kiyana aka neda mahathmaya awan dayaka upadinnath api pin karapu minissu neda maha rawana gana danuwath karana ma wisin hamathanama minissu apita hinawenawa mahathmaya dukai un gana itin
මේක මගෙ අදහසක් මේකෙ කතාව ටිකක් අඩු කරල අවශ්‍ය කොටස් වලට වැඩි කාලයක් යොදවනවනම් වටිනවා තවත්
👽🎧
🙏🙏🙏💐💐💐
මෙි දේවල මට අැහෙද්දි මගෙ මනසෙ යමි කිසි දෙයක මැවෙනව එ මැවෙන රැප හරියට මට පැහැදිලි නැ ❤එත මං දන්නව මම අයිති එ යුගයට කියල 😊මට අැඩෙනව මෙි කතාව අහද්දි මට දුකයි මගෙ ජාතියට වුන දේ ගැන 😊
😅
❤❤❤❤❤❤❤❤❤❤❤❤😘
🌞🌞🌞🌞🌞🌞
🙏😍💐
ගයාන් මහත්තයෝ ඔබට පිං මේ හෙළිදරව් කිරීම් වලට. පුංචි ඉල්ලීමක් අලුතින් දාපු එක දිගට යන background music එකයි පරණ background music එකයි mix උනාම කතාව ඇසීමට බාධාවක්. හැකිනම් අලුත් music එක ඉවත් කරන්න. 🙏❤️
අපේ රට රැක ගැනීමට අපි දැන් පෙරමුණ ගත යුතුයි, නැතහොත් මතු පරපුරට රටක් නැතිවනු ඇත, වෙනත් රාජ්ජයන් වලට අපේ රට විකුණාවි... දැන් වත් අපි අවදිවිය යුතුයි..
jayavawa tharuwansaranai